World

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

පසුගියදා තෝරාපත්කර ගත් නව නගරාධිපතිවරයෙක් තම මුල් වැටුප් තුන බිට්කොයින් වලින් ගෙවන ලෙසට ඉල්ලීමක් කර තිබෙන පුවතක් අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි.

ඔහු එරික් ඇඩම්ස් ය.ඔහු හිටපු පොලිස් නිලධාරියෙකි.ඔහු පසුගිය සතියේදී තේරී පත්විණි.

වර්තමාන නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ ගේ ධූර කාලය ජනවාරි මාසයේදී නිමවෙයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් නගරාධිපති ලෙස තේරී පත්වී සිටින ඇඩම්ස් පැවසුවේ නිව් යෝර්ක් නගරය “ක්‍රිප්ටො කරන්සි කර්මාන්තයේ” මධ්‍යස්ථානය කිරීම තම අරමුණ බවය.

බිට්කොයින් 2009 වසරේදී හඳුන්වාදුනි. එය ලොව විශාලතම ක්‍රිප්ටො කරන්සි කර්මාන්තය ලෙස හැඳින්වෙයි.

Related posts

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

colombotoday

පාකිස්‌තානු හමුදා ප්‍රකාශකට ජිහාඩ් සංවිධානයේ උණුසුම් පිළිගැනීමක්‌

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday