Colombo Today Local News

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

පොලිස් නිල ඇඳුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වැලිකඩ පොලීසියේ කොස්තාපල්වරයකු අයිස් ග්‍රෑම් 10ක් සමඟ විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ මෙම අයිස් තොගය තිබූ බවද බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

වැලිකඩ පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ජංගම දුරකථනයට ඉහත කොස්තාපල්වරයා ගෙන් ඇමතුම් ලැබී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

තමා සතුව අයිස් ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් ඇති බවත් ග්‍රෑම් එකක් රුපියල් 12.000 ක මුදලකට ලබා දිය හැකි බවට කොස්තාපල්වරයා ඉහත සැකකරුට දැනුම් දී ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

නිලධාරීන් සැකකරු මාර්ගයෙන් සැකකාර කොස්තාපල්වරයා ගෙන් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇනවුම් කර ඇති අතර.ඊයේ පස්වරුවේ කොස්තාපල්වරයා සැකකරු රාජගිරිය ප්‍රදේශයේ හෝටලයකට ගෙන්වා එහිදී මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අසල සිටි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිල ඇඳුමෙන් සැරසී රාජකාරි පිස්තෝලයකින් සන්නද්ධව සිට මෙම කොස්තාපල්වරයා අයිස් ජාවාරමේ නිරත වී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් 22 ක කාලයක් මේ සේවාව කාලයක් සපුරා ඇති අයකු බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

වහබ්වාදය පතුරවන්න අරාබි ශේක් සෑදු ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය හදිස්සියේ දෙහිවලට කැඳවයි

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday