World

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ දක්වා අමෙරිකාව තුළ වයස අවුරුදු 12ට වැඩි පිරිස් සදහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුවුණි.

නව නිර්දේශයත් සමග ළමුන් මිලියන 28ක් එන්නත්කරණයට ලක්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත රුසියාවෙන් නිපදවයි

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

නවසීලන්තයේ ආදිවාසී කාන්තාවක් විදේශ ඇමැති ධුරයට

colombotoday