Colombo Today Local News

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

උපාධිධාරීන් හා ඩිප්ලෝමාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බත්තරමුල්ල බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය.

විරෝධතාවයෙන් අනතුරුව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් භාර දී තිබේ.

Related posts

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday