Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 14ක්

තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,654කි.

එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.

Related posts

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 353ක්

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday