Colombo Today Local NewsUncategorized

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

කතරගම දේවාලයට අයත් තණමල්විල, කුකුල්කටුව වැව අසල ඉඩමක කංසා වගාවක් පවත්වාගෙන ගිය චෝදනාවට ආචාර්ය වසන්ත සේන වැලිඅංග නමැති අයකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (20)දින අත්අඩංගුවට ගෙන ඇත.

කංසා වගාව ප්‍රචලිත කිරීම සඳහා ඔහු කෘතියක්ද පළකර ඇතැයි පැවැසේ.

බලපත්‍ර නොමැතිව ගංජා වගාකිරීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය කියයි.

කතරගම දේවාලයට අයත් ඉඩමේ පර්චස් හතරක මෙසේ ගංජා පැළ 614ක් ඔහු වගා කර තිබූ බවද පැවැසේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

Admin

රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානයේ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

කාත්තන්කුඩියේ පල්ලියක් අසලින් ආයුධ රැසක් සොයාගනී….

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday