Colombo Today Local NewsUncategorized

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

කතරගම දේවාලයට අයත් තණමල්විල, කුකුල්කටුව වැව අසල ඉඩමක කංසා වගාවක් පවත්වාගෙන ගිය චෝදනාවට ආචාර්ය වසන්ත සේන වැලිඅංග නමැති අයකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (20)දින අත්අඩංගුවට ගෙන ඇත.

කංසා වගාව ප්‍රචලිත කිරීම සඳහා ඔහු කෘතියක්ද පළකර ඇතැයි පැවැසේ.

බලපත්‍ර නොමැතිව ගංජා වගාකිරීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය කියයි.

කතරගම දේවාලයට අයත් ඉඩමේ පර්චස් හතරක මෙසේ ගංජා පැළ 614ක් ඔහු වගා කර තිබූ බවද පැවැසේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday