World

නේපාලයේ බස්රථ අනතුරකින් 28 මරුට

නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රාපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday