Colombo Today Local NewsUncategorized

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

දකුණු පළාතේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුව තිබූ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

දකුණු පළාතේ සහ පන්නිපිටිය, දෙහිවල, රත්මලාන, හොරණ, මතුගම ආදී ප්‍රදේශවල එලෙස විදුලිය බිඳවැටී තිබුණි.

ඒ අනුව මේ වනවිට එම ප්‍රදේශවලට යළි විදුලි සම්බන්ධතාවය ලැබී තිබේ.

Related posts

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

colombotoday

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

colombotoday

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

Admin