World

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

ෆූමියෝ කිෂීඩා ජපානයේ නව අගමැතිවරයා ලෙස පත්වී තිබේ.

ඒ පසුගිය දා ඉල්ලා අස්වූ යොෂිහීඩේ සුගා වෙනුවට ය.

මේ වනවිට ජපානය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය නව අගමැතිවරයාට මුහුණදීමට සිදුවන අභියෝග බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තම ජනප්‍රියතාව දැඩි ලෙස පහළ බැසීම හේතුවෙන් හිටපු අගමැති යොෂිහීඩේ සුගා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

ඔහු ජපාන අගමැතිවරයා ලෙස කටයුතු කළේ වසරක කාලයක් සඳහා පමණි.

Related posts

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

ජිහාඩ් සාධාරණිකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රකාශන ආයතනය වසා දමයි

colombotoday

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin