Colombo Today Local News

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04)දිනයේ සිට යළි අවසර හිමිවේ.

ඒ අනුව සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වේ.

සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබා දී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වැනිදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට පිටතින් පැමිණෙන ඥාතීන් හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ ය.

කෙසේවෙතත් හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

Admin

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Admin