Colombo Today Local News

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍යංශය පවසයි.

ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

2024 වන විට දෝඹකර 12 කින් සමන්විතව මිටර් 1400ක දිගකින් යුක්තව අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය නිර්මාණය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

colombotoday