Colombo Today Local News

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.

මේ අතර හෙට(01) සිට දින 10 ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81 ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

Related posts

කෝටි 100 කුඩු ජාවාරමේ කප්පිත්තා, මොහොමඩ් මුවාස් කටුණායකදී අල්ලයි

colombotoday

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න

colombotoday

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණවා

colombotoday