Covid 19

තවත් කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 72ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 30ක් සහ පිරිමි පුද්ගලයින් 42ක් අයත්ය.

Related posts

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday