World

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ මහතා සමග සහභාගීවී සිටින කණ්ඩායමේ සාමාජික එරට සෞඛ්‍ය ඇමැති මාර්සෙලෝ කියුරෝගා මහතාට කොවිඞ් -19 රෝගය ආසාදනයවී ඇත.

ඒ අනුව තමා නිව්යෝක් නුවර හෝටලයක දින 14ක් නිරෝධායනට ලක්වූ බව ඒ මහතා මාධ්‍ය වෙත පවසා ඇත. සෙසු පිරිස සම්බන්ධව සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුනට කොවිඞ් ආසාදයනවී නැතැයි වාර්තාවේ.

Related posts

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin