Colombo Today Local News

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

Related posts

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

‘වෙළේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය ගැන නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. – පොලිස්පතිගෙන් උපදෙස්

Admin

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

බන්ධනාගාර රෝහලේ එක් ඇදකට රෝගීන් දෙදෙනෙක්

Admin