Colombo Today Local NewsUncategorized

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හිදී හමු වී තිබේ.

දෙරට අතර 50 වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව ඔවුන් එහිදි සඳහන් කළේ ය.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස කුවේට් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

ගොඩනැගිල්ලක 10වන මහලේ කවුළුවකින් ඇදවැටී තරුණයෙකු මරුට

colombotoday

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday