තමන් නොසිටියේ නම් යුද්ධය අදටත් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසූවේ ප්‍රකාශයක් ලබා දීම සදහා බරපතල වංචා හා දූෂණ සෙවීමේ කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
තම සහෝදරයන් රටේ ප්‍රබලම තැන්වල දේශපාලනය කළත තමන් කටයුතු කළේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස බවත්, තමන් අයථා ආකාරයෙන් සතයක්වත් හම්බ කර නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසූවා.
සුදුවෑන් පැහැරගැනීම් ගැන එල්ලවන චෝදනා ගැනද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී මෙසේ අදහස් පල කලේය.