කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02)දින මරණයට පත්ව තිබේ.
මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයෙන් යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා
මොහුට කොවිඩ් හා ඩෙංගු රෝගයන් දෙකම එකවර වැළඳීම මෙයට හේතුව බවයි විශ්වාසය පළ කරයි.
මාලඹේ ප්‍රදේශයේ පදිංචි මොහු මිය යන විට 53 වන වියේ පසුවිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙක්ද වේ.