Covid 19තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක් 2 September 20210 Share0 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,773 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 446,903කි.