Colombo Today Local News

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 30 ක ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සහ විදේශ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් රත්මලාන පන්සල පාරේ දී, විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොරටුව ප්‍රදේශය කුලී නිවසක පදිංචිව සිට ජාවාරම සිදුකර ගෙන කර ගෙන ගොස් ඇති බවට හෙළිවී ඇති.

සැකකරු සන්තකයේ විරෝධී විදේශීය මත්පැන් සහ නීතිවිරෝධී සිගරට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙන්ම මත්පැන් ප්‍රවාහනය සඳහා යොදා ගත් නවීන මෝටර් රථයක් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

Admin

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

Admin

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday