Covid 19

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන්ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

කොවිඩ් – 19 රෝගය වැලඳීම නිසා මෙම පිරිස රෝහල් ගතව මෙන්ම නිවෙස්වල සිට ප්‍රතිකාර ගනු ලබයි.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරු 2ක්, වෛද්‍යවරු 11ක්, හෙද කාර්ය මණ්ඩලයේ 53ක් ඇතුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර 20ක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ් – 19 රෝගය ආසාදිතව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

colombotoday

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්

colombotoday

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday