Covid 19

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන්ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

කොවිඩ් – 19 රෝගය වැලඳීම නිසා මෙම පිරිස රෝහල් ගතව මෙන්ම නිවෙස්වල සිට ප්‍රතිකාර ගනු ලබයි.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරු 2ක්, වෛද්‍යවරු 11ක්, හෙද කාර්ය මණ්ඩලයේ 53ක් ඇතුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර 20ක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ් – 19 රෝගය ආසාදිතව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව ඩෙල්ටා රෝගීන්ගේ වෛරස ප්‍රමාණය, 300 ගුණයකින් වැඩි

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී කොවිඩ් මාරයා බිලිගත් පළමු මරණය වාර්තා වෙයි

colombotoday

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

colombotoday

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

colombotoday