Colombo Today Local News

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

නොච්චියාගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්කුඩු මිලිග්‍රැම් දෙසීයක් සමග දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා නොච්චියාගම පොලිසියට අනුයක්තව සේවය කර ඇති අතර පසුගියදා ඔහු විශේෂ රාජකාරි සදහා ඔයාමඩුව පොලිසියට මුදාහැර ඇත.

මත්කුඩු, ගංජා පානය සදහා ඇබ්බැහිවි සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දුණුදඹුවැව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කාරයෙකු සමග සිටි අවස්ථාවේදි නොච්චියාගම පොලිසියේ නිලධාරින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබු මෙම අයිස් මත්කුඩු සොයා ගෙන තිබේ.

Related posts

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

අපිව මේ පාරත් රැවැට්ටුවා.. රනිල් වහාම එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි – හිරුණිකා

colombotoday

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා

colombotoday