Colombo Today Local News

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

දුම් පානය කරන පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළදීමේ සම්භාවිතාවය 14 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.

පුද්ගලයෙක් දුම්පානය කරන ස්ථානයක සිටිනවා නම් කොවිඩ් වෛරසය වැළඳීමට තිබෙන අවස්ථාව වැඩි අතර කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා පවසයි.

දුම්පානය කරන පුද්ගලයෙකු එන්නත ලබා ගත්තත් ඔවුන්ගේ ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තීකරණය එම නිසා අඩපණ කරන බව වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

අටුලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin