Colombo Today Local News

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17)දින දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව ඊයේ (16) තමා එහි අත්සන සහතික කළ බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

සේවකයන්ගේ අවම වේතන සම්බන්ධයෙන් නීති රෙගුලාසි රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

Related posts

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday