Colombo Today Local News

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1157 ක ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පුනරින් කරායි ප්‍රදේශයේදී පුනරින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරියකින් කහ තොගයක් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සවස සිදුකළ වැටලීමකදී කහ සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ මන්නාරම යන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

Related posts

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

colombotoday

අශේන්ගේ ඇප කැන්සල්

Admin

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin