Colombo Today Local News

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හා සෞඛ්‍ය අංශයේ බලධාරීන් හා පැවති සාකච්ඡාවකදී ය.

එමෙන්ම දිනෙන් දින ඉහළ යන කොරෝනා වෛරසය සැලකිල්ලට ගෙන ලබන සදුදා සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද තීරණය කර තිබේ.

මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත්තේ,, ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙළ සහ අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන ලෙසයි.

Related posts

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

පුද්ගල අත්තිකාරම් බදු ආදායමේ සීඝ්‍ර වර්ධනයක්

Admin

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday