Colombo Today Local News

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනය ලබන සඳුදා සිට ආරම්භ කරන බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, බස්නාහිර පළාත තුළ දැනටමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි.

ලබන සඳුදා සිට නිවෙස් නිරෝධායනයට යොමු කරන ආසාදිතයින් ගැබිණි වෛද්‍ය වෘත්තිකයින් දුරකතන ඔස්සේ රෝගීන් සමග සම්බන්ධ වෙමින් ඒ සඳහා සහයෝගය ලබා දෙනු ඇති.

Related posts

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති. “අමාත්‍යධූරවලින් ඉවත්වීම කිසිසේත් අනුමත කරන්නේ නෑ” – මහින්ද කියයි

colombotoday

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

“ලංකාව බෞද්ධ රටක් නොවේ.. මේක සිංහල රටක් කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා” – විග්නේෂ්වරන්ගෙන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday