Colombo Today Local News

“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයි

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ බවට පත්කිරීමට රජය එකඟ වී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්ඡා කර ඇති බව සේනාධිරාජා පවසා තිබේ.

පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය නොකර වෙරළාසන්න භූමිය පුරවා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු කෙරෙන බව සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

චතුර පමුණුව – දිවයින

Related posts

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

colombotoday

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin