Colombo Today Local News

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය, කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන් ය.

“ක්‍රිස්ටල් සහ කොරෝන්දම්” මිශ්‍රවීමෙන් එම පාෂාණය නිර්මාණය වී ඇති බව මැණික් ගල් පිළිබඳ ප්‍රවීනයෙක් පැවසීය.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇතැයි අනුමාන කෙරේ.

එහි බර කිලෝ ග්‍රෑම් 510ක් වේ.

Related posts

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday

තණමල්විලටත් අයිස්…

colombotoday

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin

“බොරු සංහිදියාව වෙනුවට සැබෑ සංහිදියාවක්… බොදු බල සේනාව අලුත් ගමනක !

colombotoday