Colombo Today Local NewsUncategorized

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

අද (27)දින උදෑසන මුලතිව් පොලිස් වසමේ අම්බලවන්පොකනන් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ දර කැපීම සඳහා ගොස් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මේ වනවිට මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අදාළ පුද්ගලයා දර කපමින් සිට ඇති ස්ථානයේ තිබී පුපුරා ගිය බෝම්බයක කොටස් දක්නට ඇති බව වාර්තාවේ.

Related posts

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

පුංචි ඡන්දයට පෙර ඒකාබද්ධයේ 10ක් හිරගෙට !!

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin