Colombo Today Local News

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිය, ඇගේ පියා, තරැව්කරු සහ සහෝදරයා අගෝස්තු මස 9 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරුවන් අද (26)දින යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ අතර මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Related posts

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

colombotoday

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday