රිෂාඩ් බදුර්ඩින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරත වි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගියේ යැයි කියන 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නිලධාරින්ට දේශපාලන බලපැම් ඇති බවට පෙනෙන්නට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් අයිතින් උදෙස් කාන්තා සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (26) සඳහන් කර සිටියා.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නිතිඥ අනුෂ්කා දර්ශනි මහත්මිය…