Colombo Today Local News

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ පිච්චී මියගිය වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ මරණය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය සිදුකෙරෙන පරීක්ෂණ අසාර්ථකම් එම විමර්ශන ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරගන්නා බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන මහතා අද (21) සඳහන් කර සිටියාය.

ඒ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඒ මහතා හමුවී සිදුකල සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Related posts

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin