6 April 2025
Colombo Today Local News

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෝඩ තකතීරු තීරණයක්. හැබැයි මම සහය දෙනවා. – අනුර කුමාර දිසානායක

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා සමගි ජන බලවේගය ගත් තීරණය මෝඩ තකතීරු තීරණයක් බවත් එය එසේ වුවද තමන් විශ්වාසභංගයට සහය දෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනුර දිසානායක මහතාගේ සම්පුර්ණ ප්‍රකාශය

Related posts

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

colombotoday

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin