Colombo Today Local News

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

දැනට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ අද (16) දිනයේ ක්‍රියාත්මක වන පරිදි සංගීත සංදර්ශන ගෘහස්ථව පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

ඒ ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා වන සීමාවන්ට යටත්ව වන අතර ඔට්ටු ඇල්ලීමේ ස්ථාන ළමා උද්‍යාන ,වන ජීවි උද්‍යාන සහ සත්ත්ව උද්‍යාන ද අද දින සිට විවෘතයි.

Related posts

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

බැදුම්කර මගඩියට අදාළ COPE වාර්තාව පිලිබදව නීතිපතිගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට

colombotoday

කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න බුද්ධ ප්‍රතිමාව ඉවත් කරලා

Admin

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday