Covid 19

පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි – අනුර කුමාර

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (14)දින පෙරවරුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි,” යනුවෙනි.

Related posts

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

colombotoday

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා

colombotoday

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

නව ආසාදිතයින් 1,358ක්

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday