Colombo Today Local News

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ රාමඤ්ඤ නිකායන් රජයෙන් ඉල්ලා සිටී.

අද (13)දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම නිකායන් හී සංඝරත්නය පෙන්වා දුන්නේ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන භික්ෂූන් කෙරෙහි අධිකරණමය පියවර ගැනීමට එම කෙටුම්පත බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය.

Related posts

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

දැරියන් කෙළෙසන්න ඉල්ලන ගමන්, මහා සංඝරත්නයටත් අපහාස කරන තව්හිද්ලාට එරෙහිව පැමිණිළි !

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin