Colombo Today Local News

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

විවිධ අපචාර සහ අපයෝජනවලට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝගත කොට නඩු සඳහා ඉදිරිපත් කිරීම පිණිස පළාත් 9 ට වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිව තිබේ.

ඒ් අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටවනු ඇති.

වින්දිත දරුවකු අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දීමේදී මුහුණපාන ගැටලු අවම කිරීම පිණිස එම තීරණය ගෙන තිබේ.

Related posts

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

වරාය සේවකයන්ට මහින්දගෙන් සහතිකයක් !

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin