Colombo Today Local News

පානදුර පාරක මළ සිරුරක්

පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ මාර්ගයක තිබී මළ සිරුරක් අද(12)දින උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පහරදීමකින් එම පුද්ගලයා ඝාතනය කර ඇද්ද යන්න පිළිබඳ සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

පානදුර මහේසත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබිණි.

මියගොස් ඇති පුද්ගලයා අලුබොමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Admin

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා. | හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි.

colombotoday

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday