Colombo Today Local News

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 150ක ණය ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් පවසයි.

ඒ , මෙරට කොරෝනා එන්නත්කරණය සහ ඒ ආශ්‍රිත සෙසු වියදම් වෙනුවෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

අවුරුදු දින දෙකේදී රුධිරය පරිත්‍යාග කරන්නැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

colombotoday

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday