Colombo Today Local News

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වෙයි.

ඒ පිළිබඳව එජාප නීති අංශයට උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

පතලක් කපමින් සිටි පුද්ගයෙක් පස් කණ්ඩියක් කඩාවැටී මරුට

Admin

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday