Colombo Today Local Newsfeatured

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි | සුභ පතමින් රටපුරා බැනර්

ජනාධිපති සහ අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ අද (8) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අඹේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙන ලදි.

බැසිල් රාජපක්ෂ මහතා 2015 වට පෙර පැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කල අතර ඔහු ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියෙකි. 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව වලක්වා තිබූ අතර 20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනය මගින් එම වගන්ති ඉවත් කරන ලදි.

Related posts

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday