ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් පිටතට යාම හේතුවෙන් සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව නොමැති වීම නිසා පාර්ලිමේන්තු කටයුතු මදකට නවත්වා සීනුව නාද කර මන්ත්‍රීවරුන් ගෙන්වාගෙන යලි සභාවේ කටයුතු ආරම්භ කිරීමට සිදුවිය…
පාර්ලිමේන්තු සජීවී විකාශය…