ෆේස්බුක් ඔස්සේ අපහාස කිරීමේ සිද්ධියක් හේතුවෙන් අම්පිටියේදී දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇණ ගැසූ සිද්ධියේ ප්රධාන සැකකරුවන ” කට්ටඩියා ” ඇතුළු 04 දෙනෙක් ලබන 9 දක්වා රිමාන්ඩ් කර තිබේ.