Covid 19

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ”තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

මේ තත්ත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

‘‘ෂීනා’’ නමැති මෙම සිංහ ධේනුව ජර්මනිය හාර්ගන් බර්ග් සත්වෝද්‍යානයෙන් ලැබුණු සත්වයෙකු වෙයි.

Related posts

තවත් කොවිඩ් මරණ 135ක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 1429ක්

colombotoday

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday