මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට බොට්ස්වානාහි ප්රදර්ශනය කර තිබෙන බව විදෙස් මාද්ය වාර්තා කරයි.
කැරට් 1,098 ක් බරැති මෙම දියමන්තිය ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට වඩා මදක් අඩු බරකින් යුක්තයි.
අප්රිකාවේ බොට්ස්වානාහි වසර 50 කට අධික කාලයක් ක්රියාත්මක වූ ඉතිහාසයේ සොයා ගත් විශාලතම දියමන්තිය මෙය බවයි වාර්තා වන්නේ.