Colombo Today Local News

“ලියුමේ තිබ්බ මතයේ අදටත් ඉන්නවා.” – ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කිවූ සාගර කාරියවසම් අදත් තප්පුලයි

ඉන්දන මිල සම්බන්ධයෙන් තමා නිකුත් කරන ලද ලිපියේ සඳහන් මතයේ තවමත් තමන් සහ පක්ෂය සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද (16) සඳහන් කර සිටියා.

නෙලුම් මාවත ප්‍රධාන කාර්යාලයේදී බැසිල් හිතැති පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සාකච්ඡාවක් පවත්වා ඇත.

Related posts

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

colombotoday

ආසාදිත සිරුරු භූමදානය බැහැ. ආදාහනය පමණයි. | සෞඛ්‍ය ඇමතිනි පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin