Colombo Today Local News

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

එබැවින් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමා මැදිහත් වියයුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

ස්ථාපිත කර ඇති යාන්ත්‍රණයන්ට ගරු කල යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරී තානාපති නිලධාරිනියට නාමල් මතක් කර දෙයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin