Colombo Today Local News

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

අපරික්ෂාකාරී රිය ධාවනය සහ පදික මාරුවක් අසලදී නිසි පරිදි කටයුතු නොකිරීම යන චොද්නා යටතේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියැදුරු ඉමේෂ් බස්නායක නමැත්තා ඊයේ (2) අත්අඩංගුවට ගත් කොළඹ පොලිස් නාගරික රථවාහන කොට්ඨාසය ඔහුව අඅලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 12500 දඩයක් නියම කර තිබේ.

Related posts

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin