Covid 19

නව ආසාදිතයින් 2,568ක්

අද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,568ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 191,809ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා විය.

Related posts

ශ්‍රී ලංකාවේ දිනක් සිදුවූ කොරෝනා මරණ වාර්තාව යලිත් අලුත් වෙයි

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැ

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday